Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ශල්‍ය මුහුණු ආවරණ නිෂ්පාදකයින් මුහුණපා ඇති ගැටලු සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද (18) පවත්වා තිබෙනවා.

එහිදී ශල්‍ය මුහුණු ආවරණයක උපරිම සිල්ලර මිල රුපියල් 15/- කටත්, KN 95 මුහුණු ආවරණයක උපරිම මිල රුපියල් 100/- කටත් අලෙවි කිරීමට ආනයනකරුවන් සහ නිෂ්පාදකයින් එකඟවූ බව ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළා.

එමෙන්ම මුහුණු ආවරණ ආනයන ද සීමා කිරීම සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා වුණ බවයි ඔහු ප්‍රකාශ කළේ.

Share:

1 Comment

  • Avatar

    ආචාර්ය සුජිත් නිශාන්ත, 2020-11-18 @ 7:39 PM Reply

    බංකොලොත් නන්දෙගෙ තවත් බංකොලොත් වැඩක්…පරිප්පු, සීනි, හාල් වල පාලන මිළ වගේ තමයි මේකටත් වෙන්නෙ…ඒ ගානට කඩේ බඩු නෑ…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *