Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා සහ පුත්තලම සිට මන්නාරම සහ කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 60 – 70 ක් දක්වා පමණ වැඩි විය හැකි බව කාලගුණ දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ පුත්තලම සිට කොළඹ හරහා ගාල්ල දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය ද විටින් විට පැ.කි.මී. 50 – 60 ක් පමණ දක්වා වැඩිවිය හැකි අතර දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ ද විටින් විට තරමක් රළු විය හැකි බවයි.

ඒ් අනුව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර සහ නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටින්නේ, මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙසයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *