Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

අද දිනයේ තවත් රෝගීන් 04 ක් වාර්තා වූ බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටිනවා.

ඒ අනුව මේ වනවිට සොයා ගෙන ඇති නව රෝගීන් සංඛ්‍යාව 588 ක් වනවා.

සුවය ලැබූ කොරෝනා රෝගීන් ගණන 126 දක්වා ඉහළ ගොස් ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ.

පුද්ගලයන් 449 දෙනෙකු තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබනවා.

මේ වන විට කොරෝනා ආසාදිත පුද්ගලයින් 7 දෙනෙක් මිය ගොස් තිබෙනවා.

Leave a Reply

Your email address will not be published.