Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කොරෝනා වෛරසය ආසාදනය වූ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 14,000 ඉක්මවා තිබේ.

සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කළේ අද පස්වරුවේ හදුනාගත් ආසාදිතයින් 172දෙදෙනා සමග සමස්ත ආසාදිතයින් ගණන 14,101ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.

ඔවුන් සියලුදෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වෙයි.

අද (09) දිනයේදී මේ දක්වා හඳුනාගෙන ඇති ආසාදිතයින් ගණන 356කි.

මෙම නව ආසාදිතයින් සමග මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොවිඩ් පොකුරේ සමස්ත ආසාදිතයින් ගණන 10,619ක් ලෙස වාර්තා වේ.

අද දින තවත් කොවිඩ් ආසාදිතයින් 184 දෙනෙක් හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *