Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

මෙරට 545 වන කොවිඩ් මරණය වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මීට සුළු වේලාවකට පෙර නිවේදනය කළේය.

එලෙස මියගොස් ඇත්තේ 85 හැවිරිදි බූවැලිකඩ‍ ප්‍රදේශයේ පදිංවිව සිටි පිරිමි පුද්ගලයෙකි.

එම පුද්ගලයා මහනුවර පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි අතර මාර්තු 14 වනදා මියගොස් ඇත.

මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාව බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා වැඩිදුරටත් පැවසීය.

May be an image of text that says 'රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව அரசாங்க தகவல் திணைக்களம் Department of Government Information 2021.03.20 අධ්‍යක්ෂ (ප්‍රවෘත්ති) ප්‍රවෘත්ති කර්තෘ නිවේදන අංකය: 274/2021 නිකුත් කළ වේලාව:20:40 ප්‍රවෘත්ති නිවේදනය සෞබ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කොව්ඩ් 19 ආසාදිත රෝගීන්ගේ මරණ 01ක් තහවුරු කරන ලද අතර ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන මුළු කොව්ඩ 19 ආසාදිත රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 545 කි. 01. බූවැලිකඩ ප්‍රදේශයේ පදිංචි 85 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. මහනුවර පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින අතර 2021 මාර්තු 14 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාවයි. නාලක කලුවැව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්'

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *