Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

තවත් කොවිඩ් මරණ 9ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ඊයේ දිනයේ ප්‍රකාශයට පත් කළා.

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 696ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඊයේ දිනයේ වාර්තා වූ කොරෝනා මරණ අතර,

කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ පදිංචිව සිටි 94 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්,
පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචිව සිටි 51 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්,
ලෙව්ල ප්‍රදේශයේ ප්‍රදේශයේ පදිංචිව සිටි 72 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්,
තැන්නෙකුඹුර ප්‍රදේශයේ පදිංචිව සිටි 79 හැවිරිදි කාන්තාවක්,
මත්තෙගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 86 හැවිරිදි කාන්තාවක්,
මාලඹේ ප්‍රදේශයේ පදිංචිව සිටි 87 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්,
කත්තලේ ප්‍රදේශයේ පදිංචිව සිටි 56 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්,
වරකාමුර ප්‍රදේශයේ පදිංචිව සිටි 53 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචිව සිටි 78 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් එලෙස මියගොස් ඇත.

No photo description available.
May be an image of text

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *