මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 575 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ අද තවත් කොවිඩ් ආසාදිත මරණ 04ක් වාර්තා වීමත සමඟයි.
ඒ සමඟ මෙරට කොවිඩ් ආසාදිත මරණ ගණන 575ක් දක්වා ඉහළ ගියා.
මෙලෙස මියගොස් ඇත්තේ 86 හැවිරිදි කාන්තාවක් සහ 67, 87 සහ 90 වයස්වල පසුවන පිරිමි පුද්ගලයන් 3 දෙනෙකු බවයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
