Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 575 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අද තවත් කොවිඩ් ආසාදිත මරණ 04ක් වාර්තා වීමත සමඟයි.

ඒ සමඟ මෙරට කොවිඩ් ආසාදිත මරණ ගණන 575ක් දක්වා ඉහළ ගියා.

මෙලෙස මියගොස් ඇත්තේ 86 හැවිරිදි කාන්තාවක් සහ 67, 87 සහ 90 වයස්වල පසුවන පිරිමි පුද්ගලයන් 3 දෙනෙකු බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *