Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා මරණ 4ක් වාර්තා වේ.

මියගිය ආසාදිතයින් සියල්ලම කොළඹ ප්‍රදේශයෙන් වාර්තා අතර ඔවුන් වයස අවුරුදු 74ට වැඩි පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු හා කාන්තාවන් දෙදෙනෙකු වේ.

ඒ කොළඹ 12 පදිංචි 74 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්,

කොලොන්නාව ප්‍රදේශයේ පදිංචි 74 හැවිරිදි කාන්තාවක්,

රාජගිරියේ ප්‍රදේශයේ පදිංචි 93 හැවිරිදි කාන්තාවක්,

කොළඹ 10 පදිංචි 81 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් වේ.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 122කි.

එම නිවේදනය පහතින්,

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *