Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා මරණ 3ක් වාර්තා වී තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත මරණ සංඛ්‍යාව 225ක් දක්වා ඉහළ යනවා.

මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 75 සහ 72 වයස්වල පසුවන පිරිමි පුද්ගලයන් දෙදෙනෙක් සහ 87 හැවිරිදි කාන්තාවක්.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *