Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

අද (03) දින මෙරටින් හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 2,423ක් බවයි යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා තහවුරු කර තිබේ.

ඒ අද දින පළමුවර හඳුනාගත් ආසාදිතයින් 1,406 දෙනා හා තවත් ආසාදිතයින් 1,017 දෙනෙකු දෙවන වර හඳුනා ගැනීමත් සමඟින් බවයි එම මහතා පැවසූයේ.

ඒ අනුව මෙරටදී හඳුනාගත් කොවිඩ් ආසාදිත සමස්ත රෝගීන් සංඛ්‍යාව 316,192ක් දක්වා ඉහළ ගියා.

එමෙන්ම ඊයේ (02) දින කොවිඩ් මරණ 74ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

ඒ අනුව මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව ද 4,645ක් දක්වා ඉහළ ගියා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *