Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

මෙරට කොවිඩ් එන්නත්කරණ වැඩසටහන ශක්තිමත්ව පවත්වාගෙන යාම සඳහා ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 80.5ක් සැපයීමට එකඟ වී තිබෙනවා.

එම ගිවිසුමට ඊයේ (13) ශ්‍රී ලංකා රජය සහ ලෝක බැංකුව අත්සන් තබා තිබෙන බව නිවේදනයක් නිකුත් කරමින් ලෝක බැංකුවේ මෙරට කාර්යාලය සඳහන් කළා.

එසේම මෙය “කොවිඩ් -19 හදිසි ප්‍රතිචාර සහ සෞඛ්‍ය පද්ධතිය සූදානම් කිරීමේ ව්‍යාපෘතිය” ලබාදුන් දෙවැනි මූල්‍ය සහයෝගයයි.

ලෝක බැංකුවේ එන්නත් අනුමත කිරීමේ ක්‍රමවේදයට අනුකූල කොවිඩ්-19 එන්නත් මිලදී ගැනීම මෙන්ම ජනතාවට ලබාදීමට එම මූල්‍ය සහයෝගය වැදගත් වන බවත් බැංකුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *