Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

තවත් කොවිඩ් මරණ 5ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය  අසේල ගුණවර්ධන මහතා පවසනවා.

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 525ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

159334743 3779490588831113 7338170581186361333 o

Sharing is caring!

Leave a Reply

Your email address will not be published.