Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කොරෝනා වෛරසයේ ඉන්දීය ප්‍රභේදය ආසාදිත වූ තවත් අයෙකු මෙරටින් හදුනාගෙන තිබේ.

ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සඳහන් කළේ මෙම ආසාදිතයා නිරෝධායන මධ්‍යස්ථානයකින් හදුනාගත් බවය.

මේ අතර කොරෝනා මර්දනය සඳහා මෙරට දී කොවිෂීල්ඩ් ඇස්ටසෙනිකා එන්නත දෙවැනි මාත‍්‍රාව ගත් කිහිප දෙනකුටද කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

ඔවුන් කොළඹ ජාතික රෝහලේ සේවය කරන සේවකයන් පිරිසක් බව හෙළි වී ඇත.

කෙසේ නමුත් මේ වන විට ඔවුන් සියලු දෙනාම සුවය ලබා ඇතැයිද ‍ජීවන්දර මහතා සඳහන් කළේය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *