Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

අද (28) දිනය තුළදී තවත් කොවිඩ් ආසාදිතයින් 463ක් හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

අද සවස් වරුව වන විට හඳුනාගෙන තිබූ කොරෝනා ආසාදිතයින් ගණන 998ක්

ඒ අනුව අද දිනයේ වාර්තා වු සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 1451කි.

එය මේ දක්වා මෙරටින් වාර්තා වු වැඩිම කොවිඩ් ආසාදිතයින් ගණන ද වේ.

මේ අතර අද දිනය තුළ දී කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 6 දෙනෙකු ජීවිතක්ශයට පත් වුනා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *