Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

අද (12) දින තවත් කොවිඩ් මරණ දෙකක් වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි.

ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 149කි.

මියගොස් ඇති එක පුද්ගලයෙක් 55 හැවිරිදි කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර අනෙක් පුද්ගලයා 66 හැවිරිදි කඩවත, ඉඹුල්ගොඩ පදිංචි අයෙකි.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *