අද දිනට තුල මෙරටින් තවත් එක් කොරොනා මරණයක් වාර්තා වුනා. රාගම ප්රදේශයේ ජීවත් වූ 71 හැවිරිදි කාන්තාවක් වැලිසර මුලික රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදී මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඒ අනුව ශ්රී ලංකාවේ සමස්ත කොරෝනා මරණ ගණන 288 දක්වා ඉහළ ගියා