Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

අද දිනට තුල මෙරටින් තවත් එක් කොරොනා මරණයක් වාර්තා වුනා.

රාගම ප්‍රදේශයේ ජීවත් වූ 71 හැවිරිදි කාන්තාවක් වැලිසර මුලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොරෝනා මරණ ගණන 288 දක්වා ඉහළ ගියා

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *