Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

මෙරට 35වන කොරෝනා මරණය වාර්තා වූ බව මීට සුළු මොහොතකට පෙර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් තහවුරු කලා.

මියගොස් ඇත්තේ අවුරුදු 78ක් වයසැති පිරිමි පුද්ගලයෙක්.

ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුලත් කරන අවස්ථාවේදී මියගොස් සිටි බව සඳහන්.

පශ්චාත් මරණ පරීක්ෂණයේදී කොවිඩ් 19 ආසාදිතයෙකු ලෙසට හඳුනාගෙන ඇති අතර මරණයට හේතුව ලෙසට දැක්වෙන්නේ කොවිඩ් 19 සමග ඇතිවූ හෘදයාබාදයක්.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *