Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

මෙරට 36 වන කොරෝනා මරණය වාර්තා වී තිබේ.

මිය ගොස් ඇත්තේ කඳාන ප්‍රදේශයේ පදිංචි 84 හැවිරිදි කාන්තාවකි.

ඇය පෞද්ගලික රෝහලක සිට IDH රෝහල වෙත මාරු කර ඒවා ඇති අතර එහි දී මිය ගොස් ඇත.

දීර්ඝ කාලයක් රෝගාතුරව සිට ඇති ඇය මිය යාමට ආසන්නත ම හේතුව වී ඇත්තේ කොචිඩ් නියුමෝනියා තත්ත්වය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *