Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

මෙරට සිදුවූ 42 වන මරණය වාර්තා වූ බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ පානදුර ප්‍රදේශයේ පදිංචි 80 හැවිරිදි පුද්ගලයෙකු වන අතර මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් -19 ආසාදනය වීමෙන් ඇතිවූ හෘදයාබාධයක් බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා සඳහන් කරන්නේ.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *