Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ඕස්ට්‍රේලියාවේ දෙවන විශාලම නගරය වන මෙල්බර්න් නුව‍ර පසුගිය බ්‍රහස්පතින්දා පැනවූ සංචරණ සීමා ලබන 19 වන දා දක්වා දීර්ඝ කිරීමට එරට රජය පියවර ගෙන ඇත.

කොවිඩ් වසංගතයේ ව්‍යාප්තියත් සමග එම නගරයට සංචරණ සීමා පැන වූ 06 වන අවස්ථාව මෙය වේ.

ගත වූ දින කිහිපය තුළ දී මෙල්බර්න් නුවර , වික්ටෝරියා නගරයෙන් පමණක් ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතයින් 20 දෙනෙකු හඳුනාගෙන ඇත.

ඉන් වැඩි පිරිසකට වෛරසය ආසාදනය වූයේ කෙසේද යන්න තවමත් සොයාගෙන නැත.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *