Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

මෙවර මැයි දිනය වෙනුවෙන් කිසිදු රැලියක් හෝ වැඩසටහනක් නොපැවැත්වීමට දේශපාලන පක්ෂ නායකයින් එකඟත්වය පළ කර තිබේ.

යුද්ධ හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ, දේශපාලන පක්ෂ නියෝජිතයින් සමග අද (අප්‍රේල් 19) පැවති සාකච්ඡාවකදී එම එකඟතාවට පැමිණි බවය.

කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී එම සාකච්ඡාව පවත්වා තිබේ.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *