Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

2020 පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු මීට සුළු මොහොතකට පෙර නිකුත් වුනා.

ඒ අනුව දිවයිනේ වැඩිම ලකුණු ලබාගැනීමට ගාල්ල සංඝමිත්තා විද්‍යාලයේ සිසුවියක් සමත්කම් දක්වා තිබෙනවා.

ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ සියති විතුම්සා සඳුන්දි කරුණාතිලක ශිෂ්‍යාව මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 200 ම ලබා ගැනීම මෙවර ශිෂ්‍යත්ව විභාගයේ විශේෂ කඩ ඉමක් වනවා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *