Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

මෙරට ඉස්ලාම් භක්තිකයින් මෙවර හජ් වන්දනාව සඳහා සහභාගී කරවීමට මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

රට තුළ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් ඉස්ලාම් බැතිමතුන් මෙවර හජ් වන්දනාව සඳහා සහභාගී නොකිරිමට මීට පෙර  තීරණය කර තිබුණි.

එහෙත් හජ් වන්දනා කටයුතු සඳහා අවශ්‍ය ඩොලර් ඔවුන්ගේ හිතවතුන් මාර්ගයෙන් මෙරටට ගෙන්වා ගැනීමෙන් පසු එම පුද්ගලයින්ට හජ් වන්දනාව සඳහා අවසර ලබාදෙන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මෙවර හජ් වන්දනාව සඳහා ලංකාවේ පුද්ගලයින් 1,585 දෙනෙකුට සහභාගීවිම සඳහා අවස්ථාව හිමිව ඇති බව සඳහන්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *