Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

DFCC බැංකුවේ මොරටුව ශාඛාවේ කාර්ය මණ්ඩල සාමාජිකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

මේ හේතුවෙන් අදාළ බැංකු ශාඛාව තාවකාලිකව වසා දමා ඇති බව සඳහන්. මේ පිළිබඳව තම නිල ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් බැංකුව නිවේදනය කරනවා.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *