Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

පසුගිය 31 දා මිරිහානේ ජනපති නිවස වටලා කළ උද්ඝෝෂණයේ දී බස් රථ දෙකක් ගිනි තබා විනාශ කළ පුද්ගලයින් හඳුනා ගැනීමට මහජන සහය පතන බව පොලිස් මූලස්ථානය නිවේදනය කරයි.

එම අවස්ථාව ආවරණය වන පරිදි ගත් සී.සී.ටී.වී දර්ශන ඇසුරින් බස් රථ ගිනිබත් කරන පුද්ගලයෙකුගේ රුවකට සමාන රුවක් පොලිසිය විසින් නිර්මාණය කර ඇත.

එම කටු සටහන පහතින්,

සැකකරුගේ-ඡායාරූපය

අවශ්‍ය-කරන-සැකකරු

Leave a Reply

Your email address will not be published.