Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

අද (05) උදෑසන 05.00 සිට මෝදර පොලිස් වසමේ ශාන්ත ඇන්ඩෘස් මාර්ගය සහ එම මාර්ගයේ ඉහළ සහ පහළ මාවත් හුදකලා කර තිබෙනවා.

මේ අතර අවිස්සාවේල්ල පොලිස් බලප්‍රදේශය ඊයේ (04) පස්වරුවේ සිට හුදකලා තත්ත්වයෙන් ඉවත් කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි පුවත්