Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

මෝදර “මෙත් සඳ සෙවණ” මහල් නිවාස සංකීර්ණයේ ‘බී’ කොටසේ පුද්ගලයන් 1200ක් පමණ ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙනවා.

මෝදර ප්‍රදේශයේ Covid-19 ආසාදිතව මරණයට පත් වූ කාන්තාව එම නිවාස සංකීර්ණයේ පදිංචිව සිට ඇති නිසා මෙලෙස මෙම පිරිස ස්වයං නිරෝධායනයට යොමු කර ඇත.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *