යතුරුපැදිවලින් සිදුවන අනතුරු අවම කිරීමට අද සිට දින 04 ක දීපව්‍යාප්ත මෙහෙයුමක් ආරම්භ කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.
මෙහිදී විශේෂයන් යතුරුපැදි පරීක්ෂාවක් ද සිදුකරන බවයි එම මහතා වැඩිදුරටත් සඳහන් කළේ.
යතුරුපැදිකරුවන් විසින් සිදුකරනු ලබන මාර්ග නීති උල්ලංඝණය කිරීම් ඇතුළු විවිධ කාරණා සම්බන්ධයෙන් මෙම මෙහෙයුම ක්‍රියාත්මක වේ.