Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

යතුරුපැදිවලින් සිදුවන අනතුරු අවම කිරීමට අද සිට දින 04 ක දීපව්‍යාප්ත මෙහෙයුමක් ආරම්භ කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

මෙහිදී විශේෂයන් යතුරුපැදි පරීක්ෂාවක් ද සිදුකරන බවයි එම මහතා වැඩිදුරටත් සඳහන් කළේ.

යතුරුපැදිකරුවන් විසින් සිදුකරනු ලබන මාර්ග නීති උල්ලංඝණය කිරීම් ඇතුළු විවිධ කාරණා සම්බන්ධයෙන් මෙම මෙහෙයුම ක්‍රියාත්මක වේ.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *