Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

“යාස්‌” සුළි කුණාටුව ඉදිරි පැය කිහිපය තුළ චණ්ඩ සුළි කුණාටුවක්‌ දක්චා වර්ධනය වනු ඇතැයි බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

එම පද්ධතියේ බලපෑම හේතුවෙන්‌ මැයි මස 25 සිට 27 දක්වා දිනවලදී දිවයින හරහා හමන සුළං තත්වයේ සහ දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල එනම් බස්නාහිර, සබරගමුව,මධ්‍යම සහ දකුණු පළාත්වල වැසි තත්වයේ වැඩිවීමක්‌ බලාපොරොත්තුවේ.

ඉදිරි දිනවල දිවයිනට බලපාන වැසි තත්ත්වය පහත පරිදි වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මේ අතර ඊයේ (24) ගාල්ල දෙවට ප්‍රදේශයෙන් මුහුදු ගිය ඔරුවක් පෙරලී පුද්ගලයෙකු අතුරුදහන් වී තිබෙනවා. ඔහු මෙවර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීමට සිටි 16 හැවිරිදි සිසුවෙක්.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *