Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

මෙරට සංචාරයේ යෙදෙන යුක්රේන ජාතික සංචාරකයන් පිරිසක් සංචාරක හෝටලයේ දී ගැටුමක නියැලෙන ආකාරයේ වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාල වල සංසරණය වෙයි.

බෙන්තොට ප්‍රදේශයේ පිහිටි ටාජ් රිසෝට් ඇන්ඩ් ස්පා සංචාරක හෝටලයේ දී මෙම බහින් බස් වීම සිදු වී ඇති අතර ඒ අතරතුර ඔවුන් පිඟන් කෝප්ප ඇතුළු උපකරණ වලින් ද පහර දෙනු වීඩියෝවේ දැක්වෙයි.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *