Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ මීටර් 100 ඉසව්වේ 6 වන මූලික තරඟයෙන් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් සමත් වුණා.

ඒ අනුව යුපුන් අබේකෝන් මීටර් 100 තරඟය තත්පර 10.06කින් නිමකර අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත්වීම විශේෂත්වයක්.

මීටර් 100 අවසන් පූර්ව තරගය හෙට (03) ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 11.20 ට ආරම්භ වීමට නියමිතයි.

යුපුන් තරඟ කල ඉසව්ව පහතින්,

Leave a Reply

Your email address will not be published.