Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ශ්‍රී ලංකා කෙටි දුර ධාවන ක්‍රීඩක යුපුන් අබේකෝන් ජර්මනියේ පැවති තරගාවලියකට සහභාගීවෙමින් මීටර් 100 ඉසව්වෙන් තත්පර 10.09 දක්ෂතාවක් දැක්වීමට සමත්විය.

සුළ‌ඟේ වේගය +2.2 ලෙස සටහන් වීම හේතුවෙන් මෙය ශ්‍රී ලංකා වාර්තාවක් ලෙස සැලකෙන්නේ නැත.

යුපුන් අබේකෝන්

මෙය ඕනෑම තත්ත්වයක් යටතේ ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු දැක්වූ වේගවත්ම කාලය ද වේ.

යුපුන් අබේකෝන් දැක්වූ මෙම දක්ශතාවයට අනුව ඔහුට ඔලිම්පික් පරිසාධන මට්ටම සඳහා ලඟා කර ගැනීමට අවශ්‍යයව ඇත්තේ 0.04 කාලයක් පමණි.

එමෙන්ම මිට පෙර දකුණු ආසියානු ක්‍රීඩකයෙකු වාර්තා කල හොඳම කාලය ලෙස වාර්තා වනුයේ යුපුන් අබේකෝන් විසින් ඉතාලියේ සැවෝනාහී පැවැති මලල ක්‍රීඩා තරගාවලියකදී 100m ධාවන ඉසව්ව තප්පර 10.15කින් නිම කරමින් තබන ලද වාර්තාවයි.

යුපුන් අබේකෝන්

එය මීටර් 100 ඉසව්වේ දකුණු ආසියානු මෙන්ම ශ්‍රී ලංකා වාර්තාව ද වනවා.

ඔහු මීටර් 100 ඉසව්වෙන් තත්පර 10.09 දක්ෂතාවය දැක්වූ වීඩියෝව පහලින්,

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *