Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත සිවු වසරක සිරදඬුවම් නියමව මීගමුව, පල්ලන්සේන නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා සිටි රංජන් රාමනායක මහතාගේ නිරෝධායන කාලසීමාව අවසන් වීම හේතුවෙන් ඔහු අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා තැබීමට පියවර ගනිමින් තිබෙන බව බන්ධනාගාර ආරංචිමාර්ග සඳහන් කළේ ය.

ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ඉකුත් 12 වන දා ලබාදුන් නියෝගයක් අනුව, රාමනායක මහතා සිරගත කෙරිණි. 

බන්ධනාගාරගත වන පුද්ගලයන් ඊට පෙරාතුව දින 14ක් නිරෝධායනය කළ යුතුව ඇති බැවින් ඔහුව එදින ම පල්ලන්සේන නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට බන්ධනාගාර නිලධාරීන් පියවර ගෙන තිබිණි.

Share:

1 Comment

  • Avatar

    Nimesh Akalanka, 2021-01-26 @ 12:15 PM Reply

    I don’t know how Sri Lankan justice system weight the wrong doing. Killing a man get you six month in the prison but if you blame the courts you will get four years of prison time. Love you Sri Lankan Justice system forever and always.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *