Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

රක්වාන නගරයේ බස් නැවතුම ආසන්නයේ වෙළද සැලක ඇති වූ ගින්නකින් වෙළඳ සැල් 3ක් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා.

ප්ලාස්ටික් බඩු අලෙවිකරණ වෙළද සැලකට හා පොත් අලෙවිකරණ වෙළදසැලකට හා රෙදි පිළි අලෙවි සැලකට ගින්නෙන් දැඩි හානි සිදුව තිබෙනවා.

ඊයේ රාත්‍රියේ ඇති වූ ගින්න සීඝ්‍රයෙන් පැතිරි ගොස් ඇති අතර ප්‍රදේශවාසීන් සහ තරුණ පිරිස එක්ව ගින්න පැතිරීමට නොදී නිවා දැමීමට කටුයුතු කළ අතර රත්නපුර ගිනි නිවන රථය පැමිණ ගින්න සම්පූර්ණයෙන්ම මැඩ පැවැත්වීමට පියවර ගෙන තිබෙනවා.

ගින්න

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *