Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කන්තලේ – චුන්නක්කාඩු රක්ෂිතයේ පදිංචි වූ පුද්ගලයින් ඉවත් කිරීමට වනසංරක්ෂණ නිලධාරීන් හා පොලිසිය අද මැදිහත් වූ අවස්ථාවේ උණුසුම් තත්ත්වයක් ඇති වී තිබෙනවා.

මීට මාස තුනකට පමණ පෙර පිරිසක් කන්තලේ චුන්නක්කාඩු රක්ෂිතයේ පදිංචි වූ අතර ඔවුන් පවසන්නේ ත්‍රස්තවාදී සමයට පෙර තමන් මෙම භූමියේ පදිංචිව සිටිබවයි.

එවන් පසුබිමක සංරක්ෂණ නිලධාරීන් අදාළ රකෂිත භූමියෙන් ඉවත්වන ලෙස ජනතාවට දැනුම් දුන්නා.

ඉන් අනතුරුව වන සංරක්ෂණ නිලධාරීන් සහ පොලිසිය අදාළ භූමියෙන් ඉවත් නොවූ පවුල් දෙකක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළා.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *