Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කාබුල් ගුවන් තොටුපොළේ සිට ගුවන් ගතවූ ගුවන් යානයක ටයරක් තුල එල්ලී ගමන් කිරීමට උත්සාහ කළ තරුණයින් දෙදෙනෙකු ඉහළ අහසේදී ඉන් ඇද වැටී මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඉහළ ගුවනේදී ඇද වැටුණු මෙම ඇෆ්ගනිස්ථාන තරුණයින් ඇද වැටෙන දර්ශණ පෙලක් ඇෆ්ගනිස්ථානයේ මාධ්‍ය ආයතනයක් විසින් සමාජ මාධ්‍ය ජාල ගිණුම ඔස්සේ පළකර තිබෙනවා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *