Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

අද (12) සිට මැයි 31 වනදා දක්වා සෑම දිනකම රාත්‍රී 11.00 සිට පසුදින අලුයම 4.00 දක්වා කාලය තුළ දිවයින පුරා පූර්ණ සංචරණය සීමා පනවන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව එම කාලය තුළ ගමනාගමන කටයුතු සඳහා අවසර හිමිවන්නේ අත්‍යවශ්‍ය සේවා සහ ආහාර ද්‍රව්‍ය බෙදාහැරීමේ කටයුතු සඳහා පමණක් බව ද යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

මේ අතර දිවයිනේ බැංකු කටයුතු සවස 1න් පසුව ක්‍රියාත්මක නොවන බව පෞද්ගලික සහ රාජ්‍ය බැංකු විසින් සිය වෙබ් අඩවි ඔස්සේ නිවේදනය කර තිබෙනවා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *