Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

පවත්නා කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ රට යළිත් වරක් සම්පූර්ණයෙන්ම වසා නොදැමීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවේදී තීරණය කර තිබේ.

කෙසේ වෙතත් සංචරණ සීමා තවදුරටත් දැඩි කිරීමට තිරණය කර තිබෙන අතර ඒ පිළිබඳව යුද හමුදාපතිවරයා ප්‍රකාශයක් කිරීමට නියමිතව ඇති බවයි වාර්ථා වන්නේ.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *