Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

පවතින අවදානම් තත්වය සැලකිල්ලට ගෙන කඩිනමින් සමස්ථ රටම LOCKDOWN කිරීමට හෝ සංචරණ සීමා පැනවීමකට ලක් කරන්නැයි ශ්‍රී ලංකා මහජන පරීක්ෂකවරුන්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කරනවා.

කොවිඩ්19 පැතිරීම වැළැක්වීමේ ක්‍රියාන්විතයේ බිම් මට්ටමේ තත්වය එතරම් සුභවාදී නොවන බවයි ඔවුන් අවධාරණය කරන්නේ.

හඳුනාගන්නා කොවිඩ් ආසාධිතයින්ගේ සංඛ්‍යාව වර්ධනය වීමත් සමඟ රෝගීන් රෝහල් ගතවීම වෙනුවෙන් පොරොත්තු ලේඛණයේ අවස්ථාව පැමිණෙන තෙක් නිවෙස් වලට වී රැදී සිටින බවයි සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා වැඩිදුරටත් කියා සිටියේ.

Sharing is caring!

1 Comment

  • chamela, 2021-04-30 @ 1:34 PM Reply

    Lockdown una nam

Leave a Reply

Your email address will not be published. Required fields are marked *