Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

රත්නපුර පොදු වෙළෙඳ සංකීර්ණයේ මාළු වෙළෙඳසැළේ හිමිකරුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙනවා.

හිමිකරු පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳසැළ වෙත පැමිණ තිබූ අතර අනතුරුව සිදුකළ පීසීආර් පරීක්ෂණයේ දී ඔහුට වෛරසය ආසාදිත බව තහවුරු වුණා.

මේ හේතුවෙන් රත්නපුර මුවගම ප්‍රදේශයේ නිවාස 100 ක පමණ පුද්ගලයින් ස්වයං නිරෝධායනයට යොමු කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගනු ලැබුවා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *