Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

රත්නපුර මහ රෝහලේ 24 වාට්ටුව වසා දැමීමට කටයුතු කර තිබේ.

එම රෝහලේ වෛද්‍යවරයෙකුට, හෙද කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකුට, සුළු සේවක දෙදෙනෙකුට හා කොරෝනා යැයි සැක සහිත රෝගීන් රඳවා සිටින වාට්ටුවේ නව දෙනකොට වෛරසය ආසාදනය වී හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.

අහඹු ලෙස සිදු කරන ලද පරීක්ෂණයකදී මෙම ආසාදිතයන් හමු වී ඇත.

ආසාදිතයන් සියළු දෙනා ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති අතර ආශ්‍රිතයන් නිරෝධායනයට යොමු කර තිබේ.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *