Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට එරෙහි ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ප්‍රකාශයට පත්කර තිබෙනවා.

එහිදී අධිකරණය ඔහුට වසර 04කට බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම කෙරුනා.

ඒ, ඊට අදාළ නඩුව අද (12) ශ්‍රේෂ්ඨාධිකරණයේ සිසිර ආබෲ, විජිත් මලල්ගොඩ සහ ප්‍රීති පද්මන් සූරසේන යන විනිසුරුමඩුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේදී ය.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *