Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

අද (27) කොවිඩ් ආසාදිත මරණ 4ක් තහවුරු වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 191 දක්වා ඉහළ ගොස් තිබේ.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *