Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ඊයේ දින මෙරට වාර්තා වූ කොවිඩ් මරණ සමඟ රාගම ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ කොවිඩ් මෘතදේහ රැසක් එක් වී තිබුනි.

එමෙන්ම එහි තිබූ තවත් මෘතදේහ රැසක් ඔට්ටමාවඩි ප්‍රදේශයේ භූමදාන කිරීම සඳහා රැගෙන යෑමට සූදානම් කර තිබූ අතර රට තුළ පවතින වාතාවරණය යටතේ බණ්ඩාරගම අඳුන්වැන්න ආදාහනාගාරය ද කාර්යබහුල වී තිබේ.

එසේම නිරන්තරයෙන් දේහ පැමිණීමත් සමග එල්ලවී ඇත්තේ දැඩි පීඩනයක් බවයි ආදාහනාගාර සේවකයින් පවසන්නේ.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *