Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

නව අලුත් අවුරුද්ද උදා වීමත් සමඟ බොහෝ දෙනා රාජකාරී කටයුතු සඳහා පිටත්ව යන දිනය හෙට බැවින් අන් අයට සුබ පැතීම සඳහා සිප වැළඳ ගැනීම් සිදු නොකරන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ඔමික්‍රෝන් වෛරස ව්‍යාප්තිය ද ඉතා ශීඝ්‍රයෙන් සිදු වීම මීට හේතු වී ඇති බව ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

එමෙන් ම රාජකාරි කටයුතුවල දී සුහදව සුබපැතුම් සිදුකරන ලෙසත් කැවීම්, සිප වැළඳ ගැනීම් සිදු කිරීම මඟින් වෛරස ව්‍යාප්තිය තවත් ඉහළ යා හැකි බව ද සෞඛ්‍ය අංශ අනතුරු අඟවා සිටියා

Leave a Reply

Your email address will not be published.