රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා ගමන් ගත් ජිප් රථය මෙසේ අනතුරට ලක්ව ඇත්තේ සේරුකැලේ ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට ගොස් ගසක ගැටීමෙනි.
අනතුරින් අරුන්දික ප්‍රනාන්දු මහතා සුලු තුවාල ලබා ඇති අතර ඔහු ගමන් ගත් ජිප් රථයේ සිටි තිදෙනෙකුද තුවාල ලබා ප්‍රතිකාර සඳහා හලාවත මූලික රෝහලට ඇතුලත් කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.