Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතාටද කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.

ඒ අනුව මේ වනවිට අමාත්‍යවරයා ප්‍රතිකාර සදහා යොමු කොට ඇති බව වාර්තා වේ.

තමන්ට කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ බවට එම මහතා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා කියා තිබුනේ,

නිරෝධායනයෙන් පසු සිදුකල PCR පරීක්ෂණයෙන් මට කෝවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ. පසුගිය දින කිහිපය පුරා රාජකාරි කටයුතු වලදී සෞඛ්‍ය නිර්දේශ මත ක්‍රියාකල බැවින් බොහෝ දෙනෙක් ආරක්ෂිත යැයි විශ්වාස කරමි. එසේ වුවත් සමීපතමයන් සියලු දෙනා PCR හෝ Antigen පරීක්ෂාවක් කර ගන්නා ලෙස ඉල්ලා සිටිමි. සැවොම එක්ව ආරක්ෂා වී කෝවිඩ් වසංගතයෙන් අපි හැමෝම මිදෙමු.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *