කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.
ඒ මහතාට සිදුකළ ක්ෂණික ප්‍රතිදේහජනක (ඇන්ටිජන්) පරීක්ෂණයකින් ඒ බව තහවුරු වී ඇත.