Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

මැයි 24 වන සඳුදා සහ 25 වන අඟහරුවාදා දෙදින විශේෂ රජයේ නිවාඩු දිනයක් ලෙස නම් කළා.

නමුත් ඊට බැංකු සහ වෙළෙඳ ක්ෂේත්‍ර ඇතුළත් නොවන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා පවසා ඇත.

ඒ අනුව ඉහත ක්ෂේත්‍ර 02 හැර ඉතිරි ක්ෂේත්‍ර සඳහා මෙම නිවාඩු දින 02 වලංගු වේ.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *