Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

රට තුළ පවතින කොරෝනා වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් යාපනය නාගදිප රජමහ විහාරස්ථානයේ පැවැත්විමට නියමිතව තිබූ රාජ්‍ය වෙසක් උත්සවය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

ඒ අනූව, රාජ්‍ය වෙසක් උත්සවය වෙනත් ප්‍රදේශයක පවත්වවාද නැතිද යන්න පිළිබඳව මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවයි බුද්ධ ශාසන ආමාත්‍යංශයේ ලේකම් කපිල ගුණවර්ධන පැවසුවේ,

ඒ සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් ලබන සඳුදා පැවැත්වීමට නියමත බවද එම මහතා වැඩිදුරටත් කියා සිටියා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *